කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අතුරුදන්වීම ගැන කොටුව පොලිසිය වෙත ඊයේ (11) සවස පැමිණිල්ලක් ලැබී...
පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, මුදල් අමාත්‍යාංශයේ...