ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය ඇරයුමින් පළමුවෙන් පන්දුවට...
අයි.සී.සී. යේ නවතම ශ්‍රේණිගතකිරීම් වලට අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රේණිගත කිරීම්වල...