ගෝල්ඩන් ඩෝම් නම්, ඊශ්‍රායල ආරයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමට වන සැලසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළේය. වසර තුනකදී...
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත මේ දිනවල පැවැත්වෙන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ තරග පහක් සඳහා එක්වීමට නියමිතය. ඒ ඔහු ක්‍රීඩක ආදේශනයක් ලෙස එසෙක්ස් කණ්ඩායම...
අප්‍රේල් 11 වැනිදා සිට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ. උත්සව සමයේ දෛනික විදුලිය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් එය අක්‍රිය කළ බව...