ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කිරීමට නියමිත බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි....
හිටපු කතානායකවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 81කි. වසර 1976 සිට පාර්ලිමේන්තුව නියෝජනය...