ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි වලදී ලිංගික සංක්‍රාන්තික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශය නියෝජනය කිරීම තහනම් කර තිබේ. ජාත්‍යන්තර මලල ක්‍රීඩා පාලක මණ්ඩලයේ සභාපති කෝ සාමිවරයා පවසන්නේ...
මෙරටට පැමිණි ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම්, පන්කජ් ජේයින් මහතා ප්රමුඛ ඉන්දීය දූත පිරිස සමග මෙරට බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන අවස්ථාවන් පිලිබදව අද (24) බලශක්ති...