මම වැටුනත් රට වට්ටන්නෙ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදීය. ඔහු මෙසේද කීය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල ණය පහසුකම...
පොලිසියේ රාජකාරි කරමින් 260 දෙනකු මේ වසරේ මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් ඇත ඇතැයි පොලිස් මුලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. මින් වැඩිම පිරිසක් පොලිස් කොස්තාපල්වරුන්...