ලෝකයේ කාන්තාවන් පමණක් සහභාගී වන ත්රාසජනක, අභියෝගාත්මක “රේඩ් ඇමසෝන්” (Raid Amazones) ක්රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට ප්රංශයේ සිට එරට තරුණ ක්රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම...
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලිංටන් හි දී පැවති පැවැති දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී තිබේ....