අප්‍රේල් 1 වැනිදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පුද්ගලික බදු ගෙවීමේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද අනිවාර්ය කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. එම තීරණය බලාත්මක කිරීම සඳහා...
විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මින් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ...