පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3දාට අලුතින් ප්රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද (24) නිවේදනය කළේය. මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය.