සබරගමුව විශ්වවිද්‍යාලයේ 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර සියලූම පීඨවල අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමත් සමඟ සිසුන් පිරිසක් උපකුලපතිවරයාගේ කාර්යාලය වටලා ඇතැයි වාර්තා වේ. උපකුලපතිවරයා...
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබේ. ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුවය....