අද (16) සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු මේ බව පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත්...
විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දීම වැනි...