නිවෙසක් කුළියට ගැනීමට එන බව හඟවා මහේස්ත්රාත්වරයකු නිවසේ ඉහළ මාලයේ බැල්කනියේ සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියක් පිළියන්දල පොලිසියෙන් වාර්තා වේ. එම මහේස්ත්රාත්වරයාට අයත් පිළියන්දල...
තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇතැයි වාර්තා වේ. අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්රිත ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ...