එම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙබරවාරි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි. මේ...
හෙට (26දා) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 6ක මිල නැවතත් පහළ දමා තිබේ.