ගම්පොළ, පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් ගමන්ගත් වෑන් රථය තුළ රියදුරාව ගැට ගසා පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඊයේ (24)...
සියලුම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද (25) නියමිත පරිදි සිදුකෙරෙන බව දැනුම්දී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව සඳහන් කර ඇත.