සම්මානනීය හොලිවුඩ් අධ්යක්ෂ ජේම්ස් කැමරන්ගේ ‘ඇවටාර් 2’ චිත්රපටය, ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක ආදායමක් ලබාගැනීමට සමත් වී තිබේ. ඒ, ‘ඇවෙන්ජර්ස් : ද ඉන්ෆිනිටි වෝ’ චිත්රපටයද අභිබවා යමිනි....
2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ. එමෙන්ම අතුරු ගාස්තු සංශෝධනයක්...