බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි රෙදිපිළි අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පෙරේදා...
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකාවට තහනමක් පනවා තිබේ. පසුගිය 14 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් නිලධාරී මණ්ඩලය FIFA විසින් පිලි නොගන්න තත්වයක්...