ඊයේ (මැයි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුතු අවසන් කළ ලිපිගොනු සිරවී තිබීමත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ ලිපිගොනු සිරවී තිබීමත් ඖෂධ හිඟයට හේතුවී ඇති බව...
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. හිටපු අගමැති...