පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ කැලණිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා ලයිස්තුව සකස් කිරීමේදී සජබ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු කපා දමා ඇතැයි වාර්තා වේ. මෙසේ කපා...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ...