ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබේ. ධවල මන්දිරයේ පැවති රාත්‍රී...
බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන 14ක් විකිණීමට අදාළව ටෙන්ඩර් පත් කැඳවා තිබේ. අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිය වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුව මෙලෙස අදාළ වාහන විකිණීමට පියවර...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ...