කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (15) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,823කි.
බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හි අද (16) රඟදැක්වීමට නියමිතව තිබු “සාකුන්තලය” වේදිකා නාට්‍යයේ නාට්‍ය ශිල්පීන්ගේ රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ සහිත රතුපාට ගමන් මල්ලක් (සූට්කේස්)...