කැලණිතිස්ස විදුලි බලාගාරය අද (12) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමේ අවදානමක පවතින බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය කියා සිටී. ඒ, එම බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා...
කුරුණෑගල පොතුහැර ප්‍රෙද්ශයේ ඉදි කරගෙන යනු ලබන ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින්...