කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබේ. සිඩ්නිහි...
චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා ඇතුළු එම බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හා ජනපති රනිල් වික්රමසිංහ මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී ද්විපාර්ශ්වික සහයෝගීතාව...