කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (05) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,818කි.
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ගෙන්වන ලද රු. මිලියන 241ක් පමණ වටිනාකමකින් යුත් දුඹුරු සීනි තොගයක් රේගුව විසින් සිය භාරයට ගෙන ඇතැයි වාර්තා වේ. මෙම සීනි තොගය...