නව ප්‍රභේදයක් වාර්තා නොවුන ද චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පසුගිය...
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇත.මේ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 201කින් අඩුවී රු....