කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පළමු මහලේ පිහිටි ඉලෙක්ට්‍රොනික තීරුබදු රහිත වෙළඳසැල් පැමිණීමේ පර්යන්ත ගොඩනැගිල්ලේ දෙවැනි මහලට ගෙනගොස් තිබේ. මෙහි විවෘත කිරීමේ උත්සවය අද (03) අමාත්‍ය නිමල්...
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක අද (3දා) ආහාර විෂ වීමෙන් 114 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.අද උදෑසන ආයතනය මගින් ලබාදුන්...