අද (19) සිටකොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක්...
අලුත් අවුරුදු සමයේ මගීන් සඳහා බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. එය ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක ය. වැඩි මගීන් සංඛ්‍යාවක් බස් රථ මගින්...
රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් පියවර ගෙන තිබේ. රජය විසින්...