දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ණය සහන ලබා දීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට චීනය සමග සාකච්ඡා කිරීමට එළඹෙන සතියේ තමන් සහ ජාත්‍යන්තර ආයතන වල ප්‍රධානීන්...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (01) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,805කි.