නත්තල් දිනය දා සුරාසැල් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුවට එළඹෙන 25 වනදා සුරාසැල් වසා තබූවත් හෝටල් සහ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (20) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,814කි.