පේදුරුතුඩුවට නාවික සැතපුම් 18ක් පමණ දුරින් විදේශිකයන් 100කට අධික පිරිසක් රැගත් යාත්‍රාවක් යාපනය ධීවරයින් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. ධීවරයින් විසින් එම යාත්‍රාව පිළිබඳව වහාම...
ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ...