බලදක්ෂයන්ගේ ජම්බෝරිය, පෝතක බලදක්ෂයන්ගේ කබෝරිය යන වචන අතරට අලුතින් එකතු වන නම කිඩෝරියයි. මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ කටයුතු ආරම්භ වන්නේ 1912 මාතලේ ප්‍රදේශයෙනි. එයින් වසර 102කට පසු...
ග්‍රෑන්ඩ්පාස් සමගි පුර මහල් නිවාස සංකීර්ණයේ තෙවැනි මහලෙන් අවුරුදු එකහාමාරක බිළිදෙකු බිමට දමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (25) දිනයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ මවගේ...