වසර 2021 අ.පො.ස සා/පෙළ විභාගයේ ප්රතිඵල අද (25) නිකුත් කර තිබේ. www.doenets.lk/examresults වෙත පිවිසීමෙන් ප්රතිඵල ලබා ගත හැකි වේ.
දෙසැම්බර් මස 01 සිට ක්රියාත්මක වන පරිදි ද්විත්ව පුරවැසිභාවය ලබා දීම සඳහා වන ගාස්තු ඇතුළු කාණ්ඩ කිහිපයකට අයත් වීසා ගාස්තු සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර...