යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස ලුණුගම්වෙහෙර වනෝද්‍යානය අද (25) විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ...
දුම්රිය දෙපාර්තමේන්තුවේ හිඟ සේවක පුරප්පාඩු පිරවීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම...