ශ්රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේත් ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දීයාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර හැරිමක් සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු...
දුම්වැටි සමාගමට ආණ්ඩුව නිවැරදි බදු ප්රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, ඒ හේතුවෙන් විශාල බදු මුදලක් රටට අහිමි වන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ශානත්යයන් රාසමාණික්කම් මහතා...