ලෝක ධීවර දිනය අදට (21) යෙදී ඇති අතර සැමරුම් උත්සවය අද (21) පෙරවරු 10.00ට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී පැවැත් වේ....
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා...