වායු රයිෆලයක් වැරදීමකින් ක්‍රියාත්මකවීමෙන් වෙඩි වැදුනු පස් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම, දෙටගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ...
අධිකරණයට භාර වූ නීතීඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය අද (17) නියෝග කළේ ය. ඒ, සැකකරු කොටුව මහේස්ත්‍රාත් තිලිණ...