විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ....
මේ වනවිට රාජ්‍ය පාලනය යටතේ ඇති සමස්ත රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ව්‍යාපාර 420න් ආයතන 52ක් අධික පාඩුපිට පවත්වාගෙන යන බව මුදල් අමාත්‍යංශයේ නවතම වාර්තා පෙන්වා දී...