මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නැතැයි කියමින් දෙමසකට ආසන්න කාලයක් ගෙවිසෙත ලොතරැයිය මුද්‍රණය නොකරමින් මිලියන 600 කට (කෝටි 60කට) ආසන්න අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින DPJ...
මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා...