යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පිලිකා රෝහල් හා විශේෂිත නවීන ළමා රෝහලක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබංදී...
අම්බලන්ගොඩ, කුලීගොඩ රොන්නදූව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් ආරංචි මාර්ගවලින්...