කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල ඊයේ (16) සහභාගිවූ තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීය. එම තගරයේ කාසියේ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (15) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,829කි.