කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (02) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,828කි.
ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලීසියට යතුරුපැදි 150ක්, වාහන 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ලබාදී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් එවා...