මෑත ඉතිහාසයේ මැතිසබයේ බෙහෙවින් ආන්දෝලනයට ලක්වු පනතක් ලෙස සැලකෙන මැතිවරණ නියාමන වියදම් පනත පිළිබඳව වූ පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීන් 225 දෙනාගෙන් 91 දෙනකු මැතිසබයට...
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...