බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය දැරූ සුඑල්ලා බ්‍රේවර්මන් මහත්මිය එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. සුඑල්ලාගේ මේ තීන්දුවත් සමඟ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වේ. ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ...