වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ දරුවන් 42 දෙනෙකුට අද (17) උදැසන බඹරු ප්‍රහාරයක් එල්ල වීමෙන් රෝහල්ගත කර තිබේ. පාසල් ගොඩනැගිල්ල ආසන්නයේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් අනතුරුව මෙම...
අද (17) රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක...