මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයේ කඩ සාප්පු සහ වෙළඳපලවල් සෑම දිනකම සාමාන්‍ය වේලාවට කලින් වසා දමන ලෙස එරට රජය නියෝග කර තිබේ....
රිය අනතුරකින් පසුගිය 30දා තුවාල ලබා රෝහල්ගතකළ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂබ් පාන්ට් ශල්‍යකර්මයක් සඳහා අද (04) දිනයේදී මුම්බායි වෙත ගුවනින් රැගෙන යන බව විදෙස් වාර්තා...