පළාත් පාලන ඡන්ද විමසීමේදී අතිරේක ලැයිස්තුවෙන් නම් කළ යුතු සභිකයන් සංඛ්‍යාව පක්ෂ හා කණ්ඩායම් ලේඛන ලබා දෙන පිළිවෙල අනුව එම...
විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී විශාල අවභාවිතයක් සිදු වී ඇති බව කෝපා කමිටුවේදී...
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04)...