පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබේ. එම ආයතන දෙකම පාඩු...
සංවර්ධන ව්‍යාපෘති සඳහා සියලු අනුමැතීන් ලබාගත හැකි වන පරිදි ඒකකයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.