සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි සමන් ජයසිංහ මහතා පත්කර තිබේ. මෙම පත්වීම 2023 ජනවාරි 02දා සිට බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.
ලබන ජනවාරි 03දා ඉන්දියාවේදී ආරම්භ වන තරග සංචාරය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස් එක්දින පිලේ උප නායකයා ලෙසත්, වනිඳු හසරංග පන්දුවාර විස්සයි...