පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරියකගේ නළලට බලහත්කාරයෙන් හාදුවක් දුන්නා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම කොට්ඨාසයේම සේවය කරන පොලිස් සැරයන්වරයෙකු පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. අදාල...
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (14) උදෑසන කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබේ. පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික...