කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අභිනවයෙන් තේරී පත් වුණු 14 වන ලියෝ පාප්වහන්සේ , මුණ ගැසී...
මාරවිල මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත්වරයකුගේ වහාම ක්රියාත්මක වන පරිදි අධිකරණ කොමිෂන් සභාව මගින් සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිළධාරින් සිදු කළ මුලීක විමර්ෂණයකින්...
මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක්...