ආදායම් බදු වාර්තා ගොනු කිරීමට නොවැම්බර් මස 30දා සිට අමතර සතියක කාලයක් ලබාදී තිබේ. අද (01) පාර්ලිමේන්තුවේ දී ජේ. සී. අලවතුවල මන්ත්රීවරයා නැගූ ප්රශ්ණයකට පිළිතුරු දෙමින්...
පානදුර සිල්වන් පටුමගේ ඊයේ (30) රාත්රි වෙඩිතැබීමක් සිදුව ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවත්, වෙඩිතැබීමෙන් කිසිවකුටත්...